Sunday, January 27, 2013

In the sky, there is no distinction of east and west; people create distinctions out of their own minds and then believe them to be true. -Buddha-

දැන් ඉතින් කොහේ ගියත් කැම් එක අතේ නෙ. ඔන්න ඉතින් වත්තෙ ඔබ මොබ සැරි සරන ගමන් ලක්සන රටාවක් දැක්කා ආකාසේ. ඒක මෙන්න මෙහෙම තමයි කාචයෙන් සටහන් උනේ...

f-stop = f/11
exposure time = 1/400 sec.
ISO speed = ISO-80
focal length = 6mm

"හුදෙකලා ජීවිතයේ ඇති රසයත්
කෙලෙස් සන්සිඳීමෙන් ලැබෙන ඒ අමා නිවන් රසයත් පානය කළ භික්ෂුව පීඩා විඳින කෙනෙක් නොවෙයි. පව් ඇති කෙනෙක් ද නොවෙයි."
-බුද්දක නිකාය.- 



මේ පින්තූරෙ ගත්තෙත් අලුත් කැම් එකෙන්. එදා අනූප අයියයි චතුර අයියයි එක්ක හන්දියෙ චැට් එකක් දාගෙන ඉන්න ගමන්. කැම් එකේ මොනාදො අලුත් අලුත් වැඩ කෑලි ටිකක් තිබ්බ. එව්වා අත්හදා බලමින් ඉන්න ගමන් තමයි මේක ගත්තෙ.හුගාක් සූම් කරලා "selective colour" කියලා ඉෆෙක්ට් එකක් දාල තමයි මේක ගත්තෙ. සූම් කරපු නිසාද මන්දා ටිකක් Blur වෙලා...

f-stop = f/5.8
exposure time = 1/30s
ISO speed = ISO-200
focal length = 45mm
ඔන්න කාර්යබහුල අලුත් අවුරුද්දෙ,
මුලින්ම අප්ලෝඩ් කරා අනූප අයියගේ ආලේඛ්‍ය පින්තූරයක්. මගේ අලුත්ම කැම් එකෙන් ගත්තෙ. අරගෙන දවස් දෙක තුනයි. පාර පැත්තට ගියා කැම් එකත් ලෙව කමින්. අලුත් නිසා පුරුදුත් නැහැනෙ වැඩිය. හන්දියට යනකොට තමයි මෙයා සෙට් උනේ. චැට් එකක් දාගෙන පැය දෙක තුනක් ම ඉන්න ගමන් හොරෙන්ම ගත්තා මේ පින්තූරෙ. :-)