Monday, December 17, 2012

Sunday, December 2, 2012

ශ්‍රී ලන්කන් ආර්ථිකයේ මුදුන් මල්කඩ...
Camellia sinensis හෙවත් "තේ"

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා.....
අනේ මමනම් දන්නෙ නෑ ඕවා.....
(අපිනම්) මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ...

Tuesday, November 27, 2012




බෝ මැඩ වගුරන කිරි කළ දහසින් 
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුලක් පින්වතුනේ 
කිරට හඬන මගෙ බිළිඳුට දෙනු මැන...
පූජාසනයේ කුහුඹු පිරිස මැද 
පිලුණු වෙමින් යයි සුරස බොජුන්
අහරට යදිනා පැල්පත් යායට 
ඉන් බත් පිඩුවක් වීසි කරනු මැන...