Tuesday, August 26, 2014



“There's a sunrise and a sunset every single day, and they're absolutely free. Don't miss so many of them.” 

Monday, April 7, 2014

" There's a sunrise and a sunset every single day, and they're absolutely free. Don't miss so many of them. "

Thursday, February 7, 2013

හුඟාක් busy දවස් ටිකක්. ඇවිදිනවා ඇවිදිනවා ඉවරයක් නැහැ. ඒ අතරෙ තමයි කොලඹ, ගම්පහ, අනුරාධපුර ආදී නන් දෙසින් ෆ්‍රෙන්ඩාලා සැට් එක තකහනියක්ම වෙල්ලස්ස පුරවරයට ට්‍රිප් එකක් ආවෙ. කොරේ පිටට මරේ කිව්වාලු. 4 වෙනිදා හවස් වෙද්දි කොල්ලො ටික ආවා. මුන් ආපු එකේ ඉතින් ඔය තියෙන තියෙන මොනා හරි පෙන්නලා යවන්නත් එපෑය... 5 වෙනිදා උදේම වැඩ පටන් ගත්තා. ඒ කිව්වෙ රස්තියාදුව පටන් ගත්තා... කෝච්චිය අල්ලන්න දිව්වා දිවිල්ලක් රෙද්ද වෙලේ කිව්වාලු. කොහොම හරි කෝච්චියනම් අල්ල ගත්තා. තව පොඩ්ඩෙන් මිස් වෙනවා නෙවැ... ඇල්ලෙන් බැහැ ගත්තා. ගොඩයා "පුංචි සිරීපාදෙ" යන්න සෙට් කරලා. ඒ යන්න ඔන්න මෙන්න කියල තමයි කැම් එක අතට ගත්තෙ. හොඳට සූම් කරලා, ෆෝකස් කරලා ගත්තා ගොඩයගෙ ම පින්තූරයක්. හිතුවට වඩා සාර්තකයි වගේ වැඩේ. photoshop වලින් bokeh පාරකුත් ලාවට දැම්මා... ;-)

f-stop = f/5.8
exposure time = 1/60 sec.
ISO speed = ISO-400
focal length = 45mm

Sunday, January 27, 2013

In the sky, there is no distinction of east and west; people create distinctions out of their own minds and then believe them to be true. -Buddha-

දැන් ඉතින් කොහේ ගියත් කැම් එක අතේ නෙ. ඔන්න ඉතින් වත්තෙ ඔබ මොබ සැරි සරන ගමන් ලක්සන රටාවක් දැක්කා ආකාසේ. ඒක මෙන්න මෙහෙම තමයි කාචයෙන් සටහන් උනේ...

f-stop = f/11
exposure time = 1/400 sec.
ISO speed = ISO-80
focal length = 6mm