Showing posts with label incredible land.... Show all posts
Showing posts with label incredible land.... Show all posts

Tuesday, August 26, 2014



“There's a sunrise and a sunset every single day, and they're absolutely free. Don't miss so many of them.” 

Monday, April 7, 2014

" There's a sunrise and a sunset every single day, and they're absolutely free. Don't miss so many of them. "

Sunday, January 27, 2013

In the sky, there is no distinction of east and west; people create distinctions out of their own minds and then believe them to be true. -Buddha-

දැන් ඉතින් කොහේ ගියත් කැම් එක අතේ නෙ. ඔන්න ඉතින් වත්තෙ ඔබ මොබ සැරි සරන ගමන් ලක්සන රටාවක් දැක්කා ආකාසේ. ඒක මෙන්න මෙහෙම තමයි කාචයෙන් සටහන් උනේ...

f-stop = f/11
exposure time = 1/400 sec.
ISO speed = ISO-80
focal length = 6mm

Sunday, December 2, 2012

ශ්‍රී ලන්කන් ආර්ථිකයේ මුදුන් මල්කඩ...
Camellia sinensis හෙවත් "තේ"

Tuesday, November 27, 2012




බෝ මැඩ වගුරන කිරි කළ දහසින් 
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුලක් පින්වතුනේ 
කිරට හඬන මගෙ බිළිඳුට දෙනු මැන...
පූජාසනයේ කුහුඹු පිරිස මැද 
පිලුණු වෙමින් යයි සුරස බොජුන්
අහරට යදිනා පැල්පත් යායට 
ඉන් බත් පිඩුවක් වීසි කරනු මැන...




Friday, November 23, 2012

incredible land...

අපේ කම සහ අපේ උරුමය... ආවඩා ආයුබෝං...