Monday, December 17, 2012

Tenderness is a virtue. :-)

4 comments:

  1. යාළුවා ෆොටෝ එක විතරක් පෝස්ට් කරලා හෙමිහිට මාරු වෙලා යන්න එපා. එතකොට මෙතන තියෙන අගය අඩුවෙනවා. තව වැඩිපුර වචනයක් දෙකක් ලියලා පලයන්. පාවිච්චි කාරපු කැමරා එක, ෆොටෝ එක ගත්තු වෙලාව. ඒ වෙනුවෙන් වුණු මහන්සිය, තව මම නොදන්නා බොහෝ දේවල් ඇතිනේ. කොහොම වුණත් මරු මේ ටික. ජයවේවා....

    ඒ වගේම කොමෙන්ට් කරන්න තියෙන විදිහ වෙනස් කරහන්. මේක එපා වෙනවා.

    ReplyDelete
  2. හ්ම්ම්... බොහොම පිං අදහස් ටිකට... මම මේකට තවම ආගන්තුකයි... ඉස්සරහට ඔය සහෝදරයාගෙ ඔවදන් කෙරෙහි අවධානය යොමු කරනවා නොඅනුමානයි. ඉස්තූතියි... ඉස්සරහටත් අදහස්, යෝජනා, චෝදනා බලාපොරොත්තු වෙනවා... :-)

    ReplyDelete