![]() | |
"හුදෙකලා ජීවිතයේ ඇති රසයත්
|
මේ පින්තූරෙ ගත්තෙත් අලුත් කැම් එකෙන්. එදා අනූප අයියයි චතුර අයියයි එක්ක හන්දියෙ චැට් එකක් දාගෙන ඉන්න ගමන්. කැම් එකේ මොනාදො අලුත් අලුත් වැඩ කෑලි ටිකක් තිබ්බ. එව්වා අත්හදා බලමින් ඉන්න ගමන් තමයි මේක ගත්තෙ.හුගාක් සූම් කරලා "selective colour" කියලා ඉෆෙක්ට් එකක් දාල තමයි මේක ගත්තෙ. සූම් කරපු නිසාද මන්දා ටිකක් Blur වෙලා...
f-stop = f/5.8
exposure time = 1/30s
ISO speed = ISO-200
focal length = 45mm

Creative I would say!
ReplyDelete