This is my photo blog which shares my beginner experience of photography. I am not an expert. I started photography as a self taught photographer. Need to improve my hobby to a skilled art work and I will try to give some tips which I gained from my experience, which may be useful to someone. Your feedback is very important to me. And yes, your likes and comments are the best awards for me. :-)
Monday, April 7, 2014
Thursday, February 7, 2013
හුඟාක් busy දවස් ටිකක්. ඇවිදිනවා ඇවිදිනවා ඉවරයක් නැහැ. ඒ අතරෙ තමයි කොලඹ, ගම්පහ, අනුරාධපුර ආදී නන් දෙසින් ෆ්‍රෙන්ඩාලා සැට් එක තකහනියක්ම වෙල්ලස්ස පුරවරයට ට්‍රිප් එකක් ආවෙ. කොරේ පිටට මරේ කිව්වාලු. 4 වෙනිදා හවස් වෙද්දි කොල්ලො ටික ආවා. මුන් ආපු එකේ ඉතින් ඔය තියෙන තියෙන මොනා හරි පෙන්නලා යවන්නත් එපෑය... 5 වෙනිදා උදේම වැඩ පටන් ගත්තා. ඒ කිව්වෙ රස්තියාදුව පටන් ගත්තා... කෝච්චිය අල්ලන්න දිව්වා දිවිල්ලක් රෙද්ද වෙලේ කිව්වාලු. කොහොම හරි කෝච්චියනම් අල්ල ගත්තා. තව පොඩ්ඩෙන් මිස් වෙනවා නෙවැ... ඇල්ලෙන් බැහැ ගත්තා. ගොඩයා "පුංචි සිරීපාදෙ" යන්න සෙට් කරලා. ඒ යන්න ඔන්න මෙන්න කියල තමයි කැම් එක අතට ගත්තෙ. හොඳට සූම් කරලා, ෆෝකස් කරලා ගත්තා ගොඩයගෙ ම පින්තූරයක්. හිතුවට වඩා සාර්තකයි වගේ වැඩේ. photoshop වලින් bokeh පාරකුත් ලාවට දැම්මා... ;-)
f-stop = f/5.8
exposure time = 1/60 sec.
ISO speed = ISO-400
focal length = 45mm
f-stop = f/5.8
exposure time = 1/60 sec.
ISO speed = ISO-400
focal length = 45mm
Sunday, January 27, 2013
![]() |
In the sky, there is no distinction of east and west; people create distinctions out of their own minds and then believe them to be true. -Buddha- |
f-stop = f/11
exposure time = 1/400 sec.
ISO speed = ISO-80
focal length = 6mm
![]() | |
"හුදෙකලා ජීවිතයේ ඇති රසයත්
|
මේ පින්තූරෙ ගත්තෙත් අලුත් කැම් එකෙන්. එදා අනූප අයියයි චතුර අයියයි එක්ක හන්දියෙ චැට් එකක් දාගෙන ඉන්න ගමන්. කැම් එකේ මොනාදො අලුත් අලුත් වැඩ කෑලි ටිකක් තිබ්බ. එව්වා අත්හදා බලමින් ඉන්න ගමන් තමයි මේක ගත්තෙ.හුගාක් සූම් කරලා "selective colour" කියලා ඉෆෙක්ට් එකක් දාල තමයි මේක ගත්තෙ. සූම් කරපු නිසාද මන්දා ටිකක් Blur වෙලා...
f-stop = f/5.8
exposure time = 1/30s
ISO speed = ISO-200
focal length = 45mm
ඔන්න කාර්යබහුල අලුත් අවුරුද්දෙ,
මුලින්ම අප්ලෝඩ් කරා අනූප අයියගේ ආලේඛ්‍ය පින්තූරයක්. මගේ අලුත්ම කැම් එකෙන් ගත්තෙ. අරගෙන දවස් දෙක තුනයි. පාර පැත්තට ගියා කැම් එකත් ලෙව කමින්. අලුත් නිසා පුරුදුත් නැහැනෙ වැඩිය. හන්දියට යනකොට තමයි මෙයා සෙට් උනේ. චැට් එකක් දාගෙන පැය දෙක තුනක් ම ඉන්න ගමන් හොරෙන්ම ගත්තා මේ පින්තූරෙ. :-)
මුලින්ම අප්ලෝඩ් කරා අනූප අයියගේ ආලේඛ්‍ය පින්තූරයක්. මගේ අලුත්ම කැම් එකෙන් ගත්තෙ. අරගෙන දවස් දෙක තුනයි. පාර පැත්තට ගියා කැම් එකත් ලෙව කමින්. අලුත් නිසා පුරුදුත් නැහැනෙ වැඩිය. හන්දියට යනකොට තමයි මෙයා සෙට් උනේ. චැට් එකක් දාගෙන පැය දෙක තුනක් ම ඉන්න ගමන් හොරෙන්ම ගත්තා මේ පින්තූරෙ. :-)
Subscribe to:
Posts (Atom)




